ECS Factoryබලන්න යමුද

..:: ECS Factoryබලන්න යමුද ::..

අදත් ඔයාලව ෆැක්ටරියක් බලන්න එක්කන් යනව සිප්සල බ්ලොග් එක හරහා.මේ ෆැක්ටරිය ECS Factory.මෙයින් පරිගනක මවු පුවරු නිර්මාණය කරනවා.බලන්නකො ඒ කොහොමද කියලා.